එය ළගදීම නිකුත් වීමට නියමිත ගීතයක රූප රචනයක ඡායාරූප කිහිපයකි.
එම ගීත වීඩියෝවේ පුර්ව ප්රචාරක පටය පහතින් නරඹන්න.
නව පරපුරේ ජනප්‍රිය ගායන ශිල්පී රුවන් හෙට්ටිආරච්චිව පොලිස් අත්අඩංගුවට පත්වීමේ ජායාරූප කිහිපයක් මේ දිනවල සමාජජාල වෙබ්අඩවිවල දක්නට ලැබේ.
එය ළගදීම නිකුත් වීමට නියමිත ගීතයක රූප රචනයක ඡායාරූප කිහිපයකි.
එම ගීත වීඩියෝවේ පුර්ව ප්රචාරක පටය පහතින් නරඹන්න.
මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362