මේ වන විට 35 වියේ පසුවන බියොන්සේ හා ඇගේ සහකරු වන ජේ සී මට බ්ලූ අයිවි නැමැති 5-හැවිරිදි දියණියක් ද සිටියි.
බියොන්සේ විසින් මේ වන තෙක් නිල නිවේදනයක් නිකුත් කර නැතැත් ඇගේ පියා වන මැතිව් විසින් මේ බව සනාථ කරමින් ට්විටර් පණිවිඩයක් නිකුත් කර තිබේ.
එම පණිවිඩය පහත දැක්වේ.