ඒ, අධ්යක්ෂවරියක් යටතේ තැනුනු වැඩිම ආදයම් ලද ලයිව් ඇක්ෂන් චිත්රපටය ලෙසයි.
මේ වන විට මෙම වාර්තාව තබා ඇත්තේ ඇමෙරිකානු ඩොලර් මිලියන 665.7ක ආදායමක් ලද කුංෆු පැන්ඩා 2 චිත්රපටයයි.
මීට සති තුනකට පමණ කලින් එළිදැක්වුණු වොන්ඩර් වුමන් චිත්රපටය මේ වන විට ඇමෙරිකානු ඩොලර් මිලියන 620කට වැඩි ආදායමක් ලබා තිබේ.