ජිප්සීස් නායක සුනිල් පෙරේරා ප්රමුඛ කණ්ඩායම අලුත් ගීතයක් නිර්මාණය කර තිබේ.
කුස්සිය ද ෆැමිලි සෝංග (Kussiya the family song ) ලෙස මේ ගීතය නම්කර ඇති අතර එසේම එය පෙරේරා ෆැමිලි විසින් ගයන බවද දැක්වේ.
මේ සඳහා නිර්මාණය කර ඇති රූප රචනය සුනිල් පෙරේරාගේ පවුලේ සියල්ලෝ එක්කර ගනිමින් ඔහුගේ කුස්සියේම රූගතකර තිබේ.
සම්පූර්ණ ගීතය පහතින් නරඹන්න