චීනයේ ෂැංහායි නුවර ERA ඇක්‍රොබැටික් කණ්ඩායම විසින් චීනයේ ෂැංහායි නුවර පසුගිය දින වල පැවැත්වූ ප්‍රසංග මාලාවේද එවැනි සුවිශේෂී අංගයක් පවතී.
සංගීතය, කලාත්මක බව, ලාලිත්‍යය, සහජ දක්ෂතාවය මෙන්ම එකිනෙකා මත තබා ඇති දැඩි විශ්වාසය කැටි වූ ආදරණීය යුවළක ගේ එම අපූරු සර්කස් අංගයයි මේ.
pic-s3.amazonaws.com