Jul 15, 2017

නාමලුයි රෝහිතයි එකට රඟපායි (වීඩියෝ)

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ බාල පුත් රෝහීත රාජපක්ෂගේ නවතම ගීතය ඊයේ (14දා)  අන්තර්ජාලයට එක්කර ඇත.

"සිහිනෙක" ලෙස නම් කර ඇති මෙම ගීතයේ රූප රචනය සදහා රෝහිතගේ වැඩිමහල් සහෝදරයා නාමල් රාජපක්ෂද රංගනයෙන් දා‍යක වී තිබීම විශේෂත්වයකි.

"ඉරාජ් ප්‍රඩක්ෂන්" ආයතනය විසින් නිර්මාණය කර ඇති එම ගීතය පහතින් නරඹන්න

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top