මේ වසරේ මෙම සම්මානය සඳහා පළමුවටයේ නිර්දේශ වලට කෘති 13ක් ඇතුළත් වේ.
රෝයි ගේ පළමු කෘතිය වන ගෝඩ් ඔෆ් ස්මෝල් තින්ග්ස් සඳහා ද මීට වසර 20කට කළින් මෑන් බුකර් සම්මානය හිමිවිය.
ඉන්දීය ලේඛිකා අරුන්දතී රෝයි ගේ දෙවැනි කෘතිය වන ‘මිනිස්ට්‍රි ඔෆ් අට්මෝස්ට් හැපිනස්’ මෑන් බුකර් සම්මානය සඳහා නිර්දේශ වී ඇතැයි වාර්තා වේ.
මේ වසරේ මෙම සම්මානය සඳහා පළමුවටයේ නිර්දේශ වලට කෘති 13ක් ඇතුළත් වේ.
රෝයි ගේ පළමු කෘතිය වන ගෝඩ් ඔෆ් ස්මෝල් තින්ග්ස් සඳහා ද මීට වසර 20කට කළින් මෑන් බුකර් සම්මානය හිමිවිය.
මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362