ඒ, ශාහිඩ් විසින් සිය ඉන්ස්ටර්ග්‍රෑම් ගිණුමට තමාගේ ඉතා කඩවසම් ඡායාරූපයක් එක්කිරීමත් සමගිනි.
උඩුකර නිරුවත්ව තණකොළ බිස්සක දිගාවී සිය මනස්කාන්ත සිනහව මුව රඳවාගෙන සිටින මෙම ඡායාරූපය ඔහු විසින් නම් කර තිබුණේ ‘හොලිඩේ මූඩ්’ ලෙසයි.
මෙම ඡායාරූපය අන්තර්ජාලයට එක්කර පැයක් යාමට මත්තෙන් එයට ලයික්ස් 200,000කට වැඩි ප්‍රමාණයක් ලැබී ඇති බව ඉන්දීය මාධ්‍ය වල සඳහන් කරයි.
අන්තර්ජාලය කැළඹූ ශාහිඩ් ගේ ඉන්ස්ටර්ග්‍රෑම් ඡායාරූපය මෙසේය: