Pasidol
Sathosa Ad Final Sinhala
Aug 17, 2017

අනුෂ්කා ගේ පින්නවල අලි සෙල්ෆිය!

බොලිවුඩ් නිළි අනුෂ්කා ශර්මා මේ වන විට ශ්‍රී ලංකාවට පැමිණ ඇතැයි වාර්තා වේ.

මේ වන විට ඇගේ පෙම්වතා වන විරාට් කෝලි ගේ නායකත්වයෙන් යුත් ඉන්දීය ක්‍රිකට් පිල අගෝස්තු 20දා රංගිරි දඹුලු ක්‍රීඩාංගනයේදී පැවැත්වෙන මීළඟ ක්‍රිකට් තරගය සඳහා සූදානම් වන අතරතුරේදී අනුෂ්කා ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශ වල සංචාරය කර තිබේ.

ඇය පසුගියදා පින්නවල ඇත් අතුරු සෙවණ ට ගිය ඇය, එහි සිටි අලි ඇතුන් සමග ගත් සෙල්ෆියක් සිය ඉන්ස්ටර්ග්‍රෑම් වෙබ් අඩවියට එක්කර තිබුනේ මෙලෙසයි.

1150902 thumb

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top