පැසිෆික් මීඩියා කෝපරේෂන් (Pacific Media Corporation) විසින් සංවිධානය කරනු ලබන මෙම සංගීත ප්රසංගය දෙසැම්බර් 04 වන දින සිට 6.30 සිට කොළඹ ගලදාරි හෝටලයේ ප්රධාන උත්සව ශාලාවේදී පැවැත්වීමට නියමිතය.
මෙම ප්රසංගය සඳහා gettickets.lk වෙතින් ඔබේ ටිකට්පත අදම වෙන්කරවා ගත හැක.
නැතිනම් 0777 719090 | 0722 222122 අමතා හෝ පහත ස්ථනාවලින් ද ප්රවේශපත් මිලදී ගත හැකිය.
Sarasavi - Nugegoda | Senkada - Union Place | Torana Music Centre - Galle Road | Sonata - Majestic City