පසුගිය කාලයේදී මොවුන් අතර විරසක පැවැතීම නිසා දෙදෙනා දෙතැනක සිටි බව ප්‍රසිද්ධ රහසක් වූ අතර ම අමායා හා අතුල වෙන්ව ඇති බවට ඉගිද දෙදෙනා විසින්ම මාධ්‍යට සපයා තිබිණි.
කෙසේවුවද, අලුත් තත්ත්වය මේ සම්බන්ධයෙන් අමායා පවසා ඇත්තේ ඔවුන් නැවත විවිහ වන්නට දික්කසාද වී නොසිටි බවයි. එසේම මේ නැවත විවිහයට හේතුව ෆොටෝෂූට් එකක් බවයි.
අතුල හා අමායා නැවත විවාහ කළ ජායාරූප පෙළ පහත දැක්වේ.
View the embedded image gallery online at:
https://sinhala.srilankamirror.com/art/6316-athula-amaya#sigProId4359490616
https://sinhala.srilankamirror.com/art/6316-athula-amaya#sigProId4359490616