Aug 28, 2017

අතුල හා අමායාගේ නැවත විවාහය (ඡායා)

ජනප්‍රිය ගායකයකු වන අතුල අධිකාරී හා නිරූපන ශිල්පිනියක් හා නිළියක් වන අමායා යන දෙදෙනා නැවත විවාහ වී ඇති බවට රාවයක් පැතිර තිබේ.

පසුගිය කාලයේදී මොවුන් අතර විරසක පැවැතීම නිසා දෙදෙනා දෙතැනක සිටි බව ප්‍රසිද්ධ රහසක් වූ අතර ම අමායා හා අතුල වෙන්ව ඇති බවට ඉගිද දෙදෙනා විසින්ම මාධ්‍යට සපයා තිබිණි.

කෙසේවුවද, අලුත් තත්ත්වය මේ සම්බන්ධයෙන් අමායා පවසා ඇත්තේ ඔවුන් නැවත විවිහ වන්නට දික්කසාද වී නොසිටි බවයි. එසේම මේ නැවත විවිහයට හේතුව ෆොටෝෂූට් එකක් බවයි.

අතුල හා අමායා නැවත විවාහ කළ ජායාරූප පෙළ පහත දැක්වේ.

Athula Amaya 1

Athula Amaya 2

Athula Amaya 3

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top