Aug 28, 2017

පින්සලෙන් නිරුවත වැසූ බොඩී ආර්ට් (ඡායා)

කාන්තා මෝස්තර නිරූපිකාවන් ගණනාවක් පසුගිය සතිඅන්තයේදී සජීවී කැන්වස බවට පත්විය.

ඒ, දකුණු කොරියාවේ පැවති 2017 ඩේගු ජාත්‍යන්තර බොඩී පේන්ටින් උළෙල වෙනුවෙනි.

රටවල් 10ක පමණ කලාකරුවන්ගේ සහභාගීත්වයෙන් පැවති මෙම විචිත්‍රවත් උළෙල ඊයේ (27) දින අවසන් විය.

යටකලිසමකින් පමණක් සැරසී ටේප් පටි මගින් පියයුරු ආවරණය කරන ලද මෝස්තර නිරූපිකාවන් විවිධ ආකාරයට හැඩගැන්වුනු මෙම උළෙලේ අවස්ථා කිහිපයකි මේ.

(ඡායා : බීබීසී පුවත්)

Artpics 1

Artpics 2

Artpics 3

Artpics 4

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top