සෙලීනා හට වකුගඩුවක් බද්ධ කිරීමට සිදුව ඇත්තේ ඇය ‘ලූපස්’ නමැති රෝගයෙන් පෙලීම හේතුවෙනි.
ඉන්ස්ටර්ග්රෑම් සටහනක් යොදමින් සිය යෙහෙළියට ස්තූති කළ සෙලීනා පවසා ඇත්තේ සිය සොඳුරු යෙහෙළියට ස්තූති කිරීම සඳහා ඇයට වචන නොමැති බවයි.
ඇය හා රයිසා රෝහලේදී සිටියදී ගත් ඡායාරූපයක් සමග පළ කර ඇති ඉන්ස්ටර්ග්රෑම් සටහන මෙසේය.