Sathosa

Sep 16, 2017

සුනිල්ගේ 65 සිංදුවකින්ම පන්නයි (වීඩියෝ)

ජිප්සීස් නායක සුනිල් පෙරේරාගේ 65 වැනි උපන්දිනය වෙනුවෙන් අලුත් ගීත වීඩියෝවක් නිර්මාණය වී තිබේ.

මේ ගීත වීඩියෝවේ විශේෂත්වය වන්නේ සුනිල් වෙනුවෙන් සහෝදර ශිල්පීන් ඔහුගේ වැඩ ගැන කියමින් එය ගායනා කිරීමය.

ඔහුගේ උපන්දිනය පසුගිය සැප්තැම්බර් 14 වැනිදාට යෙදී තිබිනි.

අදාළ ගීත වීඩියෝව පහත දැක්වේ.


සුනිල් පෙරේරා උපන් දිනේ සමරපු ආකාරය පහත වීඩියෝවේ.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top