2017 වර්ෂය සඳහා ඉදිරිපත්වූ කෙටි නාට්‍ය පිටපත් අතරින් නිෂ්පාදනය සඳහා සුදුසුකම් ලැබූ කෙටි නාට්‍යවල දෙවන වටයේ විනිශ්චය පසුගිය සැපැතැම්බර් 10 සහ 11 දිනවලදී කොළඹ දී පවත්වන ලදි.
එම වටයෙන් අවසන් වටය සඳහා සුදුසුකම් ලැබූ කෙටි නාට්‍ය 06 ක් අවසන් විනිශ්චයට ලක් කරමින් හෙට (02) මරදාන, ටවර් රඟහලේදී වේදිකාගත කෙරේ.
සචිත්ර රාහුබද්ධගේ - සිංහසේයා.
එම්. එමිල්ගේ - කටු රෝස
ප්‍රවීන් චමෝද්ගේ - උරුමය
සමන් කුමාර ගමගේ ගේ - 293
නුවන් තරංග ගේ - අපි හඳ එළියේ නාමු.
සම්පත් විජයවර්ධනගේ - හීන