'ඊළග ඉනිම' ප්‍රසංග ජීවිතයේ ඊළග ඉනිම අරඹන අලුත් පරපුරෙහි වින්දනීය අවකාශය පුරවාලීමේ අරමුණින් පැවැත්වෙන්නකි.
මෙම වින්දනීය අවකාශය පුරවාලන්නට ගයන්නේ අතුල අධිකාරී,සංඛ දිනෙත්,රවීන් කණිෂ්ක සමඟ විශාරද උත්පලා සුමුදුමාලි යි.
සංගීතය-පේෂල සමඟ පේෂ්කාරා
මෙම ප්‍රාසාංගික අත්දැකීම විදගන්න
නොවැම්බර් 11 සවස 6.30 ට ගම්පහ සුමේධ විද්‍යාලයීය රංග ශාලාවට පැමිණෙන්න
ප්‍රවේශපත්‍ර Tickets.lk වෙතින්.
වැඩිවිස්තර සඳහා අමතන්න- 077 6861272 / 076 5705531