Pasidol
Sathosa Ad Final Sinhala
Oct 04, 2017

ඔෆිස් එකේ කෑම උයන හැටි! (වීඩියෝ)

කාර්යාලයක සිට එහි බඩු බාහිරාදිය භාවිතා කරමින් ආහාර පිසින චීන තරුණියක් යූටියුබ් තරුවක් බවට පත්වී තිබේ.

සිය සත්‍ය නම හෙළි නොකරන ඇය, යූටියුබ් වෙබ්අඩවියේ ’Ms Yeah’ ලෙස  හැඳින්වේ.

ඇය මුලින්ම චීනයේ ජනප්‍රිය මයික්‍රොබ්ලොගින් සේවය වන වෙයිබෝ වෙත සිය වීඩියෝ එක් කළ අතර, පසුව එරට අවහිර කර ඇති යූටියුබ් වෙබ්අඩවියට ද එම වීඩියෝ එක්කරමින් ජාත්‍යන්තර ජනප්‍රියත්වයට පත්විය.

චීන හොට්පොට්, පෑන්කේක්, ග්‍රිල් කළ මාළු වැනි ආහාර ඇය පිසගන්නේ මෙසේය.

වීඩියෝ (රොයිටර් පුවත් සේවය)

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top