සිය සත්‍ය නම හෙළි නොකරන ඇය, යූටියුබ් වෙබ්අඩවියේ ’Ms Yeah’ ලෙස හැඳින්වේ.
ඇය මුලින්ම චීනයේ ජනප්‍රිය මයික්‍රොබ්ලොගින් සේවය වන වෙයිබෝ වෙත සිය වීඩියෝ එක් කළ අතර, පසුව එරට අවහිර කර ඇති යූටියුබ් වෙබ්අඩවියට ද එම වීඩියෝ එක්කරමින් ජාත්‍යන්තර ජනප්‍රියත්වයට පත්විය.
චීන හොට්පොට්, පෑන්කේක්, ග්‍රිල් කළ මාළු වැනි ආහාර ඇය පිසගන්නේ මෙසේය.
වීඩියෝ (රොයිටර් පුවත් සේවය)