ජපන් සම්භවයක් සහිත සාහිත්‍යධරයාට නොබෙල් ත්‍යාගය පිරිනමන ලද්දේ 'ග්රන්ථ අටක් රචනා කරමින් ඔහු විසින් ඉටු කරන ලද මහා සාහිත්‍ය සම්ප්රදානය' අගය කරමිනි.
ඉෂිගුරෝ විසින් රචිත ග්රන්ථ අට භාෂා 40කට අධික ප්‍රමාණයකට පරිවර්තනය කර ඇත.
ඔහු ගේ 'රිමේන්ස් ඔෆ් ද ඩේ'(Remains of the Day) සහ 'නෙවර් ලේට් මී ගෝ'(Never Let Me Go) නම් නවකතා සුප්‍රකට චිත්‍රපට බවට ද පසු කාලයේ පත්විය.