ඒ, ඉන්දියාවේ නවදිල්ලි අගනුවර ආරම්භ වූ පළමු මැඩම් තුසාඩ් ඉටිරූ කෞතුකාගාරයේ දී ය.
තමාගේ රුව ලෙසින්ම මෙම ඉටි රුව නිම කිරීමට මෙහි සේවකයන් සමත් වීම පිළිබඳවත් ඉන්දියාවෙන් තෝරාගත් චරිත අතරට තමා ද ඇතුළත් කිරීම පිළිබඳව බෙහෙවින් ආඩම්බර වන බවද ඇය පවසා සිටියාය.
තවද, සිය රුව තැබිය යුතු ස්ථානය පිළිබඳව මැඩම් තුසාඩ් කාර්යමණ්ඩලය තමාගෙන් විමසා සිටි බවත් ඊට පිළිතුරු දෙමින් එල්විස් ප්‍රෙස්ලි හා මයිකල් ජැක්සන් ගේ ඉටි රූ අතර තබන මෙන් තමා පැවසූ බවත් ඇය සඳහන් කළාය.
මෙහිදී ඉටි රුව මෙන්ම සිටගත් ආශා බෝස්ලේ ගේ රුව මාධ්‍යවේදීන් ගේ කැමරා කාච වල සටහන් වූයේ මෙසේය.
https://sinhala.srilankamirror.com/art/7112-asha-bhosle-s-wax-figure-unveiled-pics#sigProId0cc1f2ad14