මෙම අවස්ථාවට ශ්‍රී ලංකාවේ චීන තානාපති ඇතුලු සම්භාවනීය අමුත්තන් රැසක් එක්විය.
පසුගියදා කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්රණ ශාලාවේදී පැවති 68 වැනි චීන ජනරජ දින සැමරුම්උත්සවයේ දී වායෝ සංගීත කණ්ඩායමේ නායක සංගීත් විජේසූරිය තමන් හැදෑරූ
'තායි චී' චීන සටන් කලාවේ දක්ෂතා පෙන්වූයේ මේ ආකාරයෙනි.
මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362