"ඔමරි ලතා" නම් එම ගීතය මීට පෙර "යූ ටියුබ්" ජාලය ඔස්සේ ඇසීමට අවස්ථාව තිබුණ නමුත් එම ගීතයේ මියුසික් වීඩියෝව මේ එළිදක්වා ඇත්තේ නොබෝදාය.
ඉරාජ්ගේ "දැනුනා" ගීතයෙන් ජනතාවට දැනෙන චරිතයක් බවට පත් වූ පියුමි හංසමාලි ඒ උණුසුම මැකී යාමට පෙර දුෂ්‍යන්ත වීරමන්ගේ නවතම ගීත වීඩියෝවට රංගනයෙන් එක්ව තිබේ.
"ඔමරි ලතා" නම් එම ගීතය මීට පෙර "යූ ටියුබ්" ජාලය ඔස්සේ ඇසීමට අවස්ථාව තිබුණ නමුත් එම ගීතයේ මියුසික් වීඩියෝව මේ එළිදක්වා ඇත්තේ නොබෝදාය.
මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362