Pasidol
Sathosa Ad Final Sinhala
Oct 16, 2017

සන්සා ට මංගල සීනු!

සුප්‍රකට ගේම් ඔෆ් ත්‍රෝන්ස් කතා මාලාවේ සන්සා ස්ටාක් ගේ චරිතයට පණපොවන සෝෆි ටර්නර් විවාහ වීමට සූදානම් බව වාර්තා වේ.

ඇය විවාහ වන්නේ 2016 සිට ඇගේ පෙම්වතා වූ ජෝ ජෝනස් සමගයි. ජෝ, යනු ජෝනාස් බ්‍රදර්ස් නම් ඇමෙරිකානු පොප් සංගීත කණ්ඩායමේ සාමාජිකයෙකි.

දියමන්ති මුදුවක් සහිත ඡායාරූපයක් සිය ඉන්ස්ටර්ග්‍රෑම් ගිණුමේ පළ කරමින් සෝෆි මෙම සුභපුවත පිළිබඳ ලොවට හෙළි කර තිබුණේ මෙලෙසිනි.

sansa1

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top