ඇය විවාහ වන්නේ 2016 සිට ඇගේ පෙම්වතා වූ ජෝ ජෝනස් සමගයි. ජෝ, යනු ජෝනාස් බ්රදර්ස් නම් ඇමෙරිකානු පොප් සංගීත කණ්ඩායමේ සාමාජිකයෙකි.
දියමන්ති මුදුවක් සහිත ඡායාරූපයක් සිය ඉන්ස්ටර්ග්රෑම් ගිණුමේ පළ කරමින් සෝෆි මෙම සුභපුවත පිළිබඳ ලොවට හෙළි කර තිබුණේ මෙලෙසිනි.