මෙම වින්දනීය අවකාශය පුරවාලන්නට ගයන්නේ අතුල අධිකාරී,සංඛ දිනෙත්,රවීන් කණිෂ්ක සමඟ විශාරද උත්පලා සුමුදුමාලි යි.
ජීවිතයේ ඊළග ඉනිම අරඹන අලුත් පරපුරෙහි වින්දනීය අවකාශය පුරවාලීමේ අරමුණින් පැවැත්වෙන මෙම සංගීත රාත්‍රියේ අසිරිය විදගන්න ඔබත් පැමිණෙන්න.
සංගීතය-පේෂල සමඟ පේෂ්කාරා
නර්තනය- උදානි බස්නායක ප්රමුඛ රවිනේත්රා නර්තන කණ්ඩායම
ප්‍රවේශපත්‍ර www.event.lk වෙතින් සහ ගම්පහ මින්සර පොත් හල, ගම්පහ සුමේධ විද්‍යාලයීය පොත් හලෙන් ද ලබා ගත හැක.
වැඩිවිස්තර සඳහා අමතන්න- හෙන්රි- 077 68 61 272