ඒ. චෞද්රි, පල්ලවි සුබාෂ් යන භාරතීය නළු නිලි යුවල ප්‍රධාන චරිතය නිරූපණය කරන මෙම චිත්‍රපටය සරසවි සිනෙරු වෙනුවෙන් එච්.ඞී.ප්‍රේමසිරි නිෂ්පාදනය කරයි.
මහාචාර්ය සුනිල් ආරියරත්න අධක්ෂණය කළ බිම්බාදේවිය හෙවත් යශෝධරා දේවිය චිත්‍රපටය ඊ.ඒ.පී. මණ්ඩලයට අයත් සිනමා ශාලාවල ළඟදීම ප්‍රදර්ශනය කිරීමට නියමිතය.
මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362