Sathosa

Nov 18, 2017

කවුද චාමරව පච්චයක් කළේ?

චාමර වීරසිංහ කියන්නේ ලංකාවම ආදරය කරන ගායකයෙක්.විශේෂයෙන් තරුණයන් අත‍රේ චාමර කියන්නේ වීරයෙක්.ඒ ඔහුගේ නිහතමානීකම නිසයි.

ඔහුගේ නිහතමානිකම නිසාම පසුගිය දවසක චාමරට සම්මානයකුත් හිමි වුණා. චාමරගේ රූපයක් පච්චයක් ලෙස ගැසූ ඔහුගේ රසිකයෙක් එහි ඡායාරූපයක් සමාජ ජාලා අඩවියකට එක්කර තියෙනවා. මොහු පිළිබඳ තොරතුරු තමන්ට සොයා දෙන ලෙස චාමර ඔහුගේ ෆේස්බුක් පිටුවේ සඳහන් කොට තිබෙනවා.

Chamara

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top