මෙලෙස වෙන්දේසි වී ඇත්තේ කිං ඔටෝකාර් ස් ස්කෙප්ටර් කතාවේ දර්ශනයක් ඇතුළත් සිතුවමකි.
මෙම සිතුවමට අමතරව ටින්ටින් නිර්මාණය කළ හර්ජ් ගේ තවත් පොත් හා චිත්ර කිහිපයක් ද වෙන්දේසි කර ඇත.
ටින්ටින් යනු ඉතිහාසයේ මේ දක්වා නිර්මාණය වූ ජනප්රියතම චිත්ර කතා මාලාවක් වන අතර, භාෂා 90කට පරිවර්තනය වූ ටින්ටින් ගේ වීරක්රියා පිළිබඳ චිත්රකතා පොත් මිලියන 200කට වඩා අලෙවි වී තිබේ.
පසුගිය වසරේදී ද ටින්ටින් සිතුවමක් ඇමෙරිකානු ඩොලර් මිලියන 1.64කට පැරිසියේදී අලෙවි විය.