ප්රවීණ චිත්රපට අධ්යක්ෂ ප්රසන්න විතානගේ, හිටපු රජයේ ප්රවෘත්ති අධ්යක්ෂ ජනරාල් ආචාර්ය රංග කලන්සූරිය, නීතීඥ සේනක පෙරේරා ඇතුළු පිරිසක් මෙහිදී අදහස් දැක්වීමට නියමිත ය.
පසුගිය ආණ්ඩුව පැවැති 200-2009 කාලයේදී නාවික හමුදාවේ කප්පම් කල්ලියක් විසින් පැහැරගෙන ගොස් අතුරුදන් කළ දරුවන් 11 දෙනකුට අදාළ තොරතුරු මෙහි ඇතුළත් වන අතර, මීට අදාළ නඩුව කොළඹ, කොටුව මහේස්ත්රාත් අධිකරණයේ විභාග වේ.
සබැඳි පුවත්
අතුරුදහන් සිසුන්ගේ කතාව : මනොජ්ගේ Speaking Tears 30දා එළිදකී