මෙම චිත්‍රපට උළෙල නොවැම්බර් 28-29 දෙදිනේදී යාපනයේ මහජන පුස්තකාලයේදී හා යාපනය විශ්ව විද්‍යාලයේදී පැවැත්වුණි.
“Thermae Romae” හා “Always- Sunset on Third Street” යන චිත්‍රපට මේ ආකාරයෙන් යාපනයේ තිරගත වූයේ පළමු වරට වන අතර මෙම අවස්ථාවට බොහෝදෙනා එක්ව තිබුණි.