මෙම නිර්මාණයට තවමක් නමක් යොදා නොමැති අතර එය දමිළ සහ මලයාලම් භාෂාවෙන් නිර්මාණය වේ.
ජැක්සන් ඇන්තනී මෙහිදී තරුණ කාන්තාවක් විවාහ කරගත් වැඩිමල් සැමියෙකුගේ චරිතයක් නිරූපණය කරයි.
ප්‍රවීණ රංගධර ජැක්සන් ඇන්තනී කේරළ සිනමා නිර්මාණයකට සම්බන්ධවී ඇති බව පැවසේ. මෑත කාලයේ අතිශය ජනප්‍රිය වූ "ක්ලයිමැක්ස්" චිත්‍රපටය අධ්‍යක්ෂණය කළ අනිල් කුමාර්ගේ සිනමා අධ්යක්ෂණයකට ඔහු මෙසේ දායක වේ.
මෙම නිර්මාණයට තවමක් නමක් යොදා නොමැති අතර එය දමිළ සහ මලයාලම් භාෂාවෙන් නිර්මාණය වේ.
ජැක්සන් ඇන්තනී මෙහිදී තරුණ කාන්තාවක් විවාහ කරගත් වැඩිමල් සැමියෙකුගේ චරිතයක් නිරූපණය කරයි.
මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362