දෙදෙනාගේ ඡායාරූපයක් සමග එහි මෙසේ සඳහන් කර තිබුණි.
" ආදරය යනු මිතුරුදම් ගින්නකට හසු වූවක් වැනිය. මුලදී එය මනරම් දැල්ලකි.අතරින් පතර උණුසුමක් දැනෙන අතර යම් භීතියක්ද ඒ තුළ වේ. නමුත් එය ආලෝකය ලබා දෙමින් දීප්තිමත්ව දිලෙයි. කල්යත්ම , හදවත් පරිණත වෙත්ම, ආදරය අඟුරු වී යයි. නිවා දැමිය නොහැකි ලෙස ඇතුළතින් ගිණිගනියි".