Pasidol
Sathosa Ad Final Sinhala
new year 2018 sin
Dec 13, 2017

ආදරය මනරම් දැල්ලක් - උමාලි

උමාලි සාරංගගේ ආදර අන්දරය පසුගියදා ආන්දෝලනාත්මක ලෙස දෙදරා ගියේය. සමාජ ජාලාවල ඒ පිළිබඳව බොහෝ දෑ සඳහන් විණි. කලකට පසු නැවතත් ඒ පිළිබඳ කතා බහට නැගෙන්නේ උමාලි තම ඉන්ස්ටර්ග්‍රෑම් ගිණුමේ පල කර තිබූ සටහනත් සමගයි.

දෙදෙනාගේ ඡායාරූපයක් සමග එහි මෙසේ සඳහන් කර තිබුණි.

" ආදරය යනු මිතුරුදම් ගින්නකට හසු වූවක් වැනිය. මුලදී එය මනරම් දැල්ලකි.අතරින් පතර උණුසුමක් දැනෙන අතර යම් භීතියක්ද ඒ තුළ වේ. නමුත් එය ආලෝකය ලබා දෙමින් දීප්තිමත්ව දිලෙයි. කල්යත්ම , හදවත් පරිණත වෙත්ම, ආදරය අඟුරු වී යයි. නිවා දැමිය නොහැකි ලෙස ඇතුළතින් ගිණිගනියි".

Capture

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top