Pasidol
Sathosa Ad Final Sinhala
new year 2018 sin
Dec 19, 2017

පියුමි ජැකා සමඟ කේරළේ

ජනප්‍රිය නිළියක් මෙන්ම මෝසතර නිරූපිකාවක්ද වන පියුමි හංසමාලි කේරළ චිත්‍රපටයක ප්‍රධාන නිළියගේ භූමිකාව සඳහා තෝරාගෙන තිබේ. ඒ කේරළ සිනමාවේ ප්‍රවීණ අධ්‍යක්ෂවරයෙකු වන අනිල් කුමාර්ගේ නවතම සිනමා නිර්මාණය වන "ලක්නව්" සඳහායි.

මේ සිනමා නිර්මාණයට අමතරව ඇයට තවත් නිර්මාණ දෙකක් සඳහා ආරාධනා ලැබී ඇත.

මෙම චිත්‍රපටයේ ප්‍රධාන නළුවාගේ චරිතය නිරූපණය කරන්නේ මෙරට ප්‍රවීණ රංගන ශිල්පියෙකු වන ජැක්සන් ඇන්තනියි.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top