මේ තියෙන්නේ මේ යාළුවෝ දෙන්නාගේ ඡායාරූප එකතුවක්.
ජනප්‍රිය ගායක සනුක වික්‍රමසිංහ සහ ප්‍රවීණ ගායක රූකාන්ත ගුණතිලකගේ බාල දියණිය වන වින්ඩි ගුණතිලක බොහෝ විට වේදිකාවේදී මුණ ගැහෙන තරු යුවලක්. ඒ වගේම මේ දෙන්නා හොඳ යාළුවෝ. ඒත් දැන් දැන් දෙන්නාගෙ යාළුකම වෙන විදියකටත් දකින පිරිසක් ඉන්නවා.
Last modified on Thursday, 21 December 2017 08:54
මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362