Pasidol
Sathosa Ad Final Sinhala
new year 2018 sin
Dec 20, 2017

ඇත්තටම වින්ඩි සනුකගේ කවුද?

ජනප්‍රිය ගායක සනුක වික්‍රමසිංහ සහ ප්‍රවීණ ගායක රූකාන්ත ගුණතිලකගේ බාල දියණිය වන වින්ඩි ගුණතිලක බොහෝ විට වේදිකාවේදී මුණ ගැහෙන තරු යුවලක්. ඒ වගේම මේ දෙන්නා හොඳ යාළුවෝ. ඒත් දැන් දැන් දෙන්නාගෙ යාළුකම වෙන විදියකටත් දකින පිරිසක් ඉන්නවා.

මේ තියෙන්නේ මේ යාළුවෝ දෙන්නාගේ ඡායාරූප එකතුවක්.

20171220Sanuka 3

20171220Sanuka 4

20171220Sanuka 5

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top