“නත්තලට කියලා අපි එහෙම ලොකුවට සූදානමක් වෙන්නෙනම් නෑ. හැම නත්තලටම වාගේ අපි විසිපස් වැනිදා උදේ පල්ලියේ පූජාවට සහභාගි වෙනවා. මේ දවස්වල නම් ප්‍රසංග කීපයකටම නත්තල වෙනුවෙන් අපිට ආරාධනා ලැබිලා තියෙනවා. අපි ඒවාට යනවා. ගෙදර නත්තල් ගහක් හදලා අපි ඒක ලස්සනට සැරසුවා. හැබැයි වැඩේ කියන්නෙ නත්තල ඉවරවෙලා මාස හයක් විතර යනකම්ම ඔය නත්තල් ගස ගලවන්න අපිට හිත ඉඩදෙන්නෙ නෑ. මේ නත්තලට අපි හැමෝටම සුභ නත්තලක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.”
මේ දිනවල නත්තල් සමරන රයිනි චාරුකා නත්තල ගැන මෙහෙම කියනවා.
Last modified on Tuesday, 26 December 2017 11:56
මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362