Sathosa

Jan 01, 2018

ජැකී ගේ අලුත් වැඩේ!

ශ්‍රී ලංකා රූරැජිනක් හා බොලිවුඩ් නිළියක් වන ජැකලින් ෆර්ඩිනැන්ඩස් අලුත් වැඩකට අතගසා ඇතැයි වාර්තා වේ.

ද ගර්ල් ඔන් ද ට්‍රේන් නම් කෘතිය ඇසුරෙන් නිර්මාණය වූ හොලිවුඩ් චිත්‍රපටයේ බොලිවුඩ් ප්‍රතිනිර්මාණයට ඇය මෙසේ එක්ව තිබේ.

අවසන් වරට ජුඩ්වා -2 චිත්‍රපටයෙන් රිදී තිරයේ පෙනී සිටි ජැකලින් මේ වන විට සල්මාන් ඛාන් සමග රේස් -3 චිත්‍රපටයේද සුෂාන්ත් සිං රාජ්පුත් සමග ඩ්‍රයිව් චිත්‍රපටයේද ඉදිරියේදී පෙනී සිටිනු ඇත.

(Except for the headline, this story, originally published by TOI has not been edited by SLM staff)

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top