කාවිංග විවාහවන්නේ වෘත්තියෙන් වෛද්‍යවරියක වන සනායා සමගින්ය.
වසර දෙකක ආදර අන්දරයක ප්‍රතිඵලයක් ලෙසයි ඔවුන් මෙසේ විවාහ වේ.
කොළඹ පිහිටි සුපිරි හෝටලයක පැවැත්වෙන ඔවුන්ගේ විවාහ උත්සවයට කලා ලොවේ සුපිරි තරු රැසකට ආරාධනා ලැබී ඇති බවත් වාර්තා වේ.
නව පරපුරේ ජනප්‍රිය නළු කාවිංග පෙරේරා අද (08) විවාහ දිවියට එළඹීමට නියමිතය.
කාවිංග විවාහවන්නේ වෘත්තියෙන් වෛද්‍යවරියක වන සනායා සමගින්ය.
වසර දෙකක ආදර අන්දරයක ප්‍රතිඵලයක් ලෙසයි ඔවුන් මෙසේ විවාහ වේ.
කොළඹ පිහිටි සුපිරි හෝටලයක පැවැත්වෙන ඔවුන්ගේ විවාහ උත්සවයට කලා ලොවේ සුපිරි තරු රැසකට ආරාධනා ලැබී ඇති බවත් වාර්තා වේ.
මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362