ඒ දෙවසරක ප්‍රේම කතාව මල්පල ගන්වමින්.
ඊයේ රාත්‍රියේ කොළඹ සිනමන් ලේක් සයිඩ් හෝටලයේ පැවති ඔවුන්ගේ විවාහ උත්සවයට කලා ලොවේ සුපිරි තරු රැසකට ආරාධනා ලැබී තිබුණා.
ඔවුන්ගේ ජීවිතය එළිය කළ විවාහ උත්සවයේ වර්ණවත් අවස්ථා පහත දැක්වේ.
![]() |
![]() |
![]() |
ජනප්‍රිය නළු කාවිංග පෙරේරා ඊයේ (08 දා ) සිය තනිකඩ ජීවිතයට සමුදී වෘත්තියෙන් වෛද්‍යවරියක වන සනායා සමගින් විවාහ වුණා.
ඒ දෙවසරක ප්‍රේම කතාව මල්පල ගන්වමින්.
ඊයේ රාත්‍රියේ කොළඹ සිනමන් ලේක් සයිඩ් හෝටලයේ පැවති ඔවුන්ගේ විවාහ උත්සවයට කලා ලොවේ සුපිරි තරු රැසකට ආරාධනා ලැබී තිබුණා.
ඔවුන්ගේ ජීවිතය එළිය කළ විවාහ උත්සවයේ වර්ණවත් අවස්ථා පහත දැක්වේ.
Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.
මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362