නලින් පෙරේරා මහතා වෙනුවෙන් පෙනී සිටි නීතීඥ දිනේෂ් විදානපතිරණ මහතා විරෝධය ඉදිරිපත් කිරීමට කාලය ලබා දෙන්නැයි කළ ඉල්ලීම පිළිගනිමින් විනිසුරුවරයා එසේ නියම කර තිබේ.
ප්‍රවීණ ගායක එච්. ආර් ජෝතිපාල මහතාගේ ගීත නිසි අවසරයකින් තොරව ගායනය කර මුදල් ඉපයූ බවට ඔහුගේ බිරිඳ සහ දියණියන් විසින් මේරියන්ස් සංගීත කණ්ඩායමේ නායක නලින් පෙරේරාට එරෙහිව පවරා ඇති නඩුව ලබන මැයි 04 වැනිදා කැඳවීමට කොළඹ වාණිජ මහාධිකරණ විනිසුරු මහින්ද සමයවර්ධන මහතා නියෝග කර ඇත.
Last modified on Thursday, 11 January 2018 10:09
මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362