Jan 18, 2018

පර්පල් රේන්ජ් ඉඳුනිල් කණ්ඩායම දමායයි?

වර්තමාන එළිමහන් ප්‍රසංග වේදිකාව තුළ විශාල ජනප්‍රියත්වයක් හිමි පර්පල් රේන්ජ් සංගීත කණ්ඩායමේ නිත්‍ය නිවේදක සහ ගායන ශිල්පී ඉඳුනිල් අන්ද්‍රමාන්න කණ්ඩායමෙන් ඉවත්වී ඇති බව එම සංගීත කණ්ඩායමේ ෆේස්බුක් පිටුවේ සඳහන් වේ.

ඔහුගේ ඉවත්වීමට හේතුව මෙතෙක් අනාවරණය නොකරන ඔවුන් එහි ඇත්ත නැත්ත ළඟදිම හෙළිකරන බවද පවසයි.

මේ අතර සහරා සංගීත කණ්ඩායම හරහා රසිකයෝ හදුනා ගත් නලින් ලියනගේ එම කණ්ඩායමට එක්ව ඇති බවද එම ‍ෆේස්බුක් පිටුවේ සඳහන්වේ.

මේ සම්බන්ධයෙන් පර්පල් රේන්ජ් රසිකයෝ විවිධ අදහස් පලකර තිබේ.

26914315 10213458408628536 1520350639 n

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

26996245 10213458384427931 771566979 n

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top