ඔහුගේ ඉවත්වීමට හේතුව මෙතෙක් අනාවරණය නොකරන ඔවුන් එහි ඇත්ත නැත්ත ළඟදිම හෙළිකරන බවද පවසයි.
මේ අතර සහරා සංගීත කණ්ඩායම හරහා රසිකයෝ හදුනා ගත් නලින් ලියනගේ එම කණ්ඩායමට එක්ව ඇති බවද එම ෆේස්බුක් පිටුවේ සඳහන්වේ.
මේ සම්බන්ධයෙන් පර්පල් රේන්ජ් රසිකයෝ විවිධ අදහස් පලකර තිබේ.