Pasidol

Sathosa

Jan 28, 2018

පතී දැයෙන් සමුගනියි (වීඩියෝ)

සම්මානනීය සිනමා අධ්‍යක්ෂවරයෙක් හා තිරනාටක රචකයකු වූ ආචාර්ය ධර්මසේන පතිරාජ මහතාගේ අවසන් කටයුතු අද (28) පස්වරුවේදී මහනුවර මහයියාව පොදු සුසාන භූමියේදී ඉතා චාම් අයුරින් සිදුකෙරුණි.

පතිරාජ මහතාගේ ඉල්ලීමකට අනුව ශෝක ප්‍රකාශ, ගුණ ගායනා කිසිවක් නොමැතිව ඔහුගේ අවසන් කටයුතු සිදුකිරීම විශේෂ සිද්ධියකි.

මේ අවමංගල්‍යයේ දී සිදුකෙරුණු එකම කතාව ඩබ්ලිව්. ජයසිරි මහතාගේ ඉතා කෙටි ස්තූති කතාව පමණකි.

එහි අවස්ථා පහත වීඩියෝවේ දැක්වේ.

වීඩියෝ දර්ශන - හේරත් ඒකනායක මහනුවර වාර්තාකරු

සිනමා පතී නික්ම යතී... from SRI LANKA MIRROR on Vimeo.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top