රෙදි කැබැල්ලක් ගෙත්තම් කරමින් සිටින තමා ගේ ඡායාරූපයක් අනුෂ්කා විසින් පසුගියදා සමාජ මාධ්‍ය ජාල වලට එක්කර තිබුණි.
මෙය ඇගේ නවතම චිත්‍රපටය වන ‘සුයි ඩාගා’ වෙනුවෙනි.
යෂ් රාජ් චිත්‍රපටයක් වන මෙයට, වරුණ් ධාවන් ද එක්ව සිටියි.
පසුගිය මාසයේදී වරුණ් ද තමා මහන මැෂිමක් ක්‍රියාකරවන ඡායාරූපයක් සමාජ ජාල වෙත එක්කර තිබුණි.