Sathosa

Jan 31, 2018

අනුෂ්කා මැහුම් ගෙතුම් පටන් අරං! (ඡායා)

පසුගියදා ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක විරාට් කෝලි හා විවාහ වූ බොලිවුඩ් නිළි අනුෂ්කා ශර්මා මේ දිනවල මැහුම් වැඩ උගනිමින් සිටින බව වාර්තා වේ.

රෙදි කැබැල්ලක් ගෙත්තම් කරමින් සිටින තමා ගේ ඡායාරූපයක් අනුෂ්කා විසින් පසුගියදා සමාජ මාධ්‍ය ජාල වලට එක්කර තිබුණි.

මෙය ඇගේ නවතම චිත්‍රපටය වන ‘සුයි ඩාගා’ වෙනුවෙනි.

යෂ් රාජ් චිත්‍රපටයක් වන මෙයට, වරුණ් ධාවන් ද එක්ව සිටියි.

පසුගිය මාසයේදී වරුණ් ද තමා මහන මැෂිමක් ක්‍රියාකරවන ඡායාරූපයක් සමාජ ජාල වෙත එක්කර තිබුණි.

Anushka1

warun

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top