Dec 05, 2016

උදාරි අංගම්පොර අල්ලන්න ගිහින් !

ජනප්‍රිය නිළියක වන උදාරි වර්ණකුලසූරියගේ ප්‍රධානත්වයෙන් පසුගියදා අංගම්පොර ස්වයං ආරක්ෂාවට යොදා ගන්නා ආකාරය දැනුවත් කිරීමේ වැඩමුළුවක් පවත්වනු ලැබීය.

අජන්ත මහන්තආරච්චි මේ වැඩමුළුවේ උපදේශකයා ලෙස කටයුතු කළේය.

එහි ජායාරූප කිහිපයක් පහත දැක්වේ.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top