2024 ගෝලීය අභියෝගයන්ට මුහුණදිය හැකි ශක්තිමත් ජාත්‍යන්තර සැලැස්මක් වෙනුවෙන් බටහිර රටවල් හා චීනය අතර මෙන්ම ඇමරිකා එක්සත් ජනපදය සහ චීනය අතරත්, යුරෝපා සංගමය සහ චීනය අතරත්...
දරිද්‍රතාවයෙන් පෙළෙන හා සවිබල ගැන්විය යුතු පවුල් හඳුනාගැනීමට කඩිනමින් සමීක්ෂණයක් සිදුකරන ලෙස ආර්ථික අර්බුදයේ බලපෑම සමනය කිරීම පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව විසින් සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවට...
ශ්‍රී ලංකා රග්බි ස්ථාවර කමිටුව අවලංගු කරමින් ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා නව ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. පසුගිය අප්‍රේල් 11 නිකුත් කළ ගැසට් නිවේදනය අවලංගු...
ආර්ථික ස්ථායීකරණ සහ ප්‍රතිසංස්කරණ වැඩසටහන සඳහා ආසියානු සංවර්ධන බැංකුවෙන් ප්‍රතිපත්ති පදනම් කර ගත් විශේෂිත ණය පහසුකම් ලබා ගැනීම සඳහා කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි වී ඇත. ආර්ථික...
ජාතික මට්ටමේ සිට ග්‍රාමීය මට්ටම දක්වා වන රාජ්‍ය යාන්ත්‍රණයේ සහ අනෙකුත් අදාල පාර්ශවයන්ගේ සහය ලබාගනිමින් කැලෑ ගිනි ඇති වීම වැළැක්වීම හා පාලනය කිරීම සඳහා ක්‍රියාමාර්ග ගැනීම...
රාජ්‍ය ණය කළමනාකරණ ආයතනයක් පිහිටුවයිරාජ්ය ණය කළමනාකරණය කළමනාකරණ ආයතනයක් ස්ථාපිත කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත. 2022 අතුරු අයවැය මගින් ආයතනික ප්රතිසංස්කරණයක් ලෙස ස්වාධීන රාජ්‍ය ණය...
2017 අංක 24 දරණ දේශීය ආදායම් පනතට සංශෝධනයක් කිරීම සඳහා කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබී ඇත. සමාජයේ ආබාධ සහිත දරුවන්ගේ යහපතට ප්‍රමුඛත්වය ලබා දෙමින් ඔවුන්ට පුළුල් රැකවරණයක්...
ඊයේ (සැප්තැම්බර් 25) පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී තීරණ රැසකට එළැඹ තිබේ. එම තීරණ මෙසේය
ලබන මස 01දා සිට ප්‍රදේශ කිහිපයකට අදාලව ජල බිල්පත් ඉලෙක්ට්‍රොනික් ක්‍රමයට නිකුත් කිරීමට ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පියවර ගෙන ඇත. මෙම ක්‍රමවේදය තෝරා ගත්...
2024 මුදල් වර්ෂය සඳහා වූ විසර්ජන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇතැයි වාර්තා වේ. 2024 මුදල් වර්ෂය සඳහා වූ විසර්ජන පනත් කෙටුම්පත...