ලිට්රෝ ගෑස් මිල අද (04) මධ්‍යම රාත්‍රියේ සිට අඩු කිරීමට එම සමාගම පියවර ගෙන තිබේ. ඒ අනුව කිලෝ ග්‍රෑම් 12.5ක ගෘහස්ත ගෑස් සිලින්ඩරයක් රු 1,005කින් රු....
පොලිස් අත්අඩංගුවට පත්වන සැකකරුවන් ආයුධ පෙන්වීම වැනි විමර්ශන කටයුතු සඳහා පිටතට රැගෙන යන අවස්ථාවලදී පලා යාමට තැත් කළේ යැයි වෙඩි තබා මරණයට පත් වීමේ සිද්ධීන් අවම...
මැතිවරණ කොමිෂන් සභාව අද (04) පෙරවරුවේ රැස්වීමට නියමිත බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසීය. ඒ මැතිවරණයට අදාළ කරුණු පිළිබඳව සාකච්ඡා කිරීම සඳහාය. මේ අතර,...
සබන් කුඩු ඇසුරුම් නිසා පරිසරයට විශාල බලපෑමක් එල්ල වන බැවින් ඒවා තහනම් කිරීම කෙරෙහිද රජයේ පරිසර අංශවල අවධානය යොමුවී ඇතැයි වාර්තා වේ. ග්‍රෑම් 20 සහ මිලි...
තෙල් පිරිපහදුවක් ත්‍රිකුණාමලය ප්‍රදේශයේ ඉදිකිරීම සදහා ඉන්දීය රජය යෝජනාවක් ඉදිරිපත් කර ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි. ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය ද ඉන්දීය ව්‍යාපෘතියක් සඳහා ඉල්ලා...
“හම්බන්තොට තෙල් පිරිපහදුවකට සමාගම් හතක් ආවා කියලා නම් හතක් දැම්මා. අපි බැලුවා සමාගම් හත ගැන. එක සමාගමක ඇඩ්රස් එක ගූගල් කරලා බලනකොට ඒ සමාගමේ ලියාපදිංචි ලිපිනය...
අභාවප්‍රාප්ත විශිෂ්ඨ රංගධර අමරසිරි කලංසූරිය මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (03) සිදුකිරීමට නියමිතව තිබේ. පසුගිය 01 වනදා උදෑසන ජාඇළ පිහිටි සිය නිවසේදී ඒ මහතා අභාවප්‍රාප්ත...
පොලිස්පති සී.ඩී. වික්‍රමරත්නට මාස තුනක සේවා දිගුවක් ලබාදීමට ව්‍යාවස්ථාදායක සභාවේ අනුමැතිය ලැබී ඇත. කතානායක මහින්ද යාපා අබේවර්ධනගේ ප්‍රධානත්වයෙන් කථානායක නිල නිවසේදි ව්‍යවස්ථාදායක සභාව රැස්වූ අවස්ථාවේදී මෙම...
චීනයට අවශ්‍යවම සිටි රතුවරෙන්තුකාර චීන ජාතිකයින් තිදෙනා ඇතුළු චීන ජාතිකයන් 39 දෙනා අල්ලා ගැනීමට රැඳී සිටින ස්ථානය ගැන තොරතුරු අනාවරණය කරගෙන වැටලීම සංවිධානය කර ඇත්තේ චීන...
ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා රාජ්‍ය වාණිජ (විවිධ) නීතිගත සංස්ථාව හරහා මසකට බිත්තර කෝටි 3ක් ආනයනය කිරීමට සැලසුම් කර ඇතැයි කියයි. ඔහු මේ බව කියා සිටියේ...