ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ සහභාගීත්වයෙනි මැයි 28 වනදා පැවති මහියංගන රජමහ විහාරයේ ප්‍රතිසංස්කරණය කරන ලද චෛත්‍යය හා නව බුද්ධ ප්‍රතිමාව...
මේ වන විට ආනයන සීමා පනවා ඇති භාණ්ඩ වලින් 300 – 400 ත් අතර ප්‍රමාණයක ආනයන සීමා ලබන සතියේදී ඉවත් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත්...
අත්‍යවශ්‍ය භාණ්ඩ වර්ග 06ක මිල ගණන් පහළ දැමීමට ලංකා සතොස කටයුතු කර තිබේ. මෙලෙස පහළ දැමුණු මිල ගණන් මෙසේය :
අද (31) මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන වල මිල සංශෝධනයක් සිදුවේ. ලංකා පෙට්‍රල් 92 ඔක්ටේන්, ලංකා භූමිතෙල් හා ලංකා කාර්මික භූමිතෙල් වල මිල අඩුවනු ඇති අතර, ලංකා...
පිරමීඩාකාර ව්‍යාපාරවල නිරතවන ආයතන පිළිබඳව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර ඇත. පිරමීඩාකාර ව්‍යාපාරවල නිරතවීම දඬුවම් ලැබිය හැකි වරදක් බවත් 1988 අංක 30...
අමත්‍යාංශයෙන් ලද අනුමැතිය මත ළඟදීම සංවර්ධන ලොතරැයි ටිකක් පත් මිල දෙගුණයකින් පමණ වැඩි කිරීමට කටයුතු කරන බව සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපති අජිත් ගුණරත්න නාරගල මහතා කියයි....
ආනයනය මත පනවා තිබූ මුදල් ආන්තික අවශ්‍යතාව හෙවත් ආනයනික භාණ්ඩ වල සම්පූර්ණ වටිනාකමට තිබිය යුතු මුදල් තැන්පතු සීමාව, භාණ්ඩ වර්ග 843ක් සදහා ඉවත් කිරීමට මහ බැංකුව...