පුවත්

ආනයනික භාණ්ඩ කීපයකට විශේෂ වෙළඳ බදු

Published

on

ආනයනික භාණ්ඩ කීපයක් සඳහා බදු පනවා තිබේ.

ශීතකළ මසුන් කිලෝවක් සඳහා රු. 400 ක හෝ 10%ක්ද උම්බලකඩ කිලෝවක් සඳහා රු. 302 ක්ද වශයෙන් විශේෂ වෙළඳ භාණ්ඩ බද්දක් පනවා තිබේ.

පරිප්පු, කහ පරිප්පු හා පියළි කළ මයිසූර් පරිප්පු කිලෝවක් සඳහා සත 25ක විශේෂ වෙළඳ භාණ්ඩ බද්දක් පනවා ඇතැයි මුදල් අමාත්‍යාංශය සඳහන් කරයි.

තවද මැංගුස්ටින් හා වියළි මැංගුස්ටින් කිලෝවක් සඳහා රු. 200කද විශේෂ වෙ‍ෙළඳ භාණ්ඩ බද්දක් පනවා ඇත.

Trending

Exit mobile version