මෙරටට ලැබෙන පළමු ආනයනික ලුණු තොගය එළැඹෙන 27 වැනිදා මෙරටට ලැබීමට නියමිතය. රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව පවසන්නේ ඉන්දියාවෙන් ඇණවුම් කළ ලුණු මෙට්‍රික් ටොන් 4,500ක් එලෙස ලැබීමට නියමිත බවය. පසුගිය වර්ෂා සමයේදි මෙරට ලුණු ලේවායන්හි අස්වැන්නට සිදුවු බලපෑම් සැලකිල්ලට ගෙන, ලුණු ආනයනය කිරිමට රජය පියවර ගන්නා ලදී. ඒ අනුව, ලබන 31 වැනිදා වන විට ලුණු … Continue reading ලබන සතියේ ලැබෙන ආනයනික ලුණු
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed