පුවත්

සිනොපෙක් ඉන්ධන බෙදාහැරීමේ ගිවිසුමට අත්සන් තබයි

Published

on

ලංකාව තුළ ඉන්ධන බෙදාහැරීම සඳහා වූ ගිවිසුමට සිනොපෙක් එනර්ජි ලංකා සමාගම හා ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය අද (14) අත්සන් තබා තිබේ.

මෙම ගිවිසුම යටතේ ඉන්ධන ආනයනය, ගබඩා කිරීම සහ අලෙවිය ඇතුළත් ව්‍යාපෘතිය සඳහා ඩොලර් මිලියන 100ක් ආයෝජනයක් සිදුකෙරෙනු ඇත.

මෙම ව්‍යාපෘතිය සඳහා දැනට ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් පවත්වාගෙන යනු ලබන පෞද්ගලික ඉන්ධන අලෙවිසැල් 150ක් මෙන්ම නව ඉන්ධන පිරවුම්හල් 50ක් ස්ථාපිත කිරීමද සිදුවේ.

Trending

Exit mobile version