සිංහල හා දෙමළ අලුත් අවුරුදු සමය තුළදී සහන මිලකට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය පැකේජය ලංකා සතොස අලෙවිසැල් ජාලය සහ COOPE අලෙවිසැල් හරහා ලබාදීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. ඒ අනුව රුපියල් 5,000ක වටිනාකමකින් යුත් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ඇතුළත් ‘කාලීන ආහාර පැකේජයක්’ රුපියල් 2500ක සහන මිලකට ලබාදීමටයි සැලැසුම් කර ඇත. මේ සඳහා අස්වැසුම ප්‍රතිලාභ අපේක්ෂාවෙන් අලුතින් අයදුම්පත් … Continue reading කාලීන ආහාර පැකේජයක්
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed