කිඹුලාවල Street Foods වෙළඳසැල් වලට බැටේ දුන්නේ බන්දුල?
කිඹුලාවල ඇවිදින මන්තීරුව ආසන්නයේ පාර්ලිමේන්තුව දෙසට වන්නට පිහිටි Street Foods වෙළඳ සැල් ගලවා ඉවත්කරන ලෙස නාගරික සංවර්ධන අධිකාරියෙන් එම වෙළඳ සැල් හිමියන්ට දන්වා ඇතැයි වාර්තා වේ. මෙසේ අදාළ හදිස්සි නියෝගය ක්‍රියාත්මකව ඇත්තේ පසුගිය සිකුරාදා එම ප්‍රදේශයෙන් ගමන්ගත් ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ මෝටර් රථය රථවාහන තදබදයකට හසුවීම නිසා බවට රාවයක් මේවන … Continue reading කිඹුලාවල Street Foods වෙළඳසැල් වලට බැටේ දුන්නේ බන්දුල?
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed