මැක්ඩොනල්ඩ්ස් අපේ නෙමෙයි – අබාන්ස්

මේ වන විට ශ්‍රී ලංකාවේ වසා දමා ඇති ජාත්‍යන්තර අවන්හල් ජාලයක් වන McDonald’s හි දේශීය නියෝජිතත්වය සිය සමාගම් සමූහය යටතේ නොපවතින්නක් බව අබාන්ස් පීඑල්සී අවධාරණය කරයි. කොළඹ වානිජ මහාධිකරණය විසින් පසුගියදා ලබා දුන් වාරණ නියෝගයක් ප්‍රකාරව මෙම ජාලයේ මෙරට මෙහෙයුම් මේ වන විට අතිහිටුවා ඇති අතර ඒ සම්බන්ධයෙන් මාධ්‍ය වාර්තා රැසක් ද පළ විය. එසේ … Continue reading මැක්ඩොනල්ඩ්ස් අපේ නෙමෙයි – අබාන්ස්